ඉල්ලන්කාවේ තරුෂිලා, ඩඩ්ලිලා සහ බුලතලා… – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
තරුෂි කරුණාරත්න ධාවන ශුරිය ගැන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මුහුණු පොතේ තැබූ සටහන කියැවූ මට තරුෂි උපුටා දක්වමින් මා ලියු ලිපි සිහිපත් විය. තරුෂිගේ ජයග්‍රහණය හරහා මා දුටු නිර්දේශපාලනික චලනය සමකාලින ලංකාවේ ගැටළුවට මෙන්ම කවදාවත් කාටවත් ඡන්දය නො දෙමි අධිෂ්ඨාන කරගත් පුරවැසියන්ටත් හොඳ ප්‍රවේශයකි. කොඩිඩ් වසංගතය සහ 2022 ආර්ථීක පීඩනයට මැදිව වසර දෙක හමාරක් අකර්මන්‍ය…