රාජපක්ෂ පාලනයේ කිසි කෙනෙකුට බදු ගැන කතා කරන්න අයිතියක් නෑ – මහ නගර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පක රණවක
අද වෙනකොට අපේ සාමාන්‍ය ණය වල ආයු කාලය අවුරුදු 7 බවට පත්කරල තියෙනව. ඉස්සර අවුරුදු 20ක් අද වනවිට අවුරුදු 7 බවට පත්කරල තියෙනව. වාණිජ ණය ගන්න ගියහම අපිට සහන ණය ලැබෙන්නෙ නැහැ. 2004 දි මහින්ද මහත්තය රජය බාරගන්න විට අපිට තිබුණෙ සහන ණය. අද තියෙන්නෙ වාණිජ ණය. අද වාණිජ ණය අපේ විදේශ ණය බරෙන් 52%ක්….