භාණ්ඩාගාරය තුළ තම තත්ත්වය තහවරු කරගැනීමට රනිල් සමත් වී ඇත – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
මට පෙනෙන හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වෙනම පිරිසක් හැටියට මහින්දගේ පාර්ශවය සිටියත්, ඒ අය වෙන්වීමක් නිර්මාණය කරගන්නේ නැත. ඒක ඒ අයට අවාසිවන බව ඒ අය දනිති. මක්නිසා ද යත් පසු ගිය කාලයේ පක්ෂයෙන් ඉවත් වී ජනතාව අතරට යන්නට දැරූ උත්සහායේ අසාර්ථකත්වය පිලිබඳ අත්දැකීමක් ඔවුන්ට තිබේ. ඒ වගේම ඒ අයට තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලීමේ…