රනිල් තවදුරටත් රාජපක්ෂලා හමුවිය යුතුද? – රටේ රාළ
පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා පොහොට්ටුව නැත්තටම නැතිවෙන සයිස් එකට වැටුනා.දැනට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රීවරු සීයකට වැඩි පිරිසක් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත්.පලාත් සභා සහ පලාත් පාලන මන්ත්රීවරුන් බුරුතු පිටින් ගැවෙමින් තියනවා.මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි රනිල් ආයෙත් මහින්ද හම්බලා තියෙන්නේ. එතනත් මාතෘකාව උනේ ජනාධිපතිවරණය කියලයි ආරංචි. රනිල් උත්සාහ කරනවා ඇත්තේ…