සයිටම්ට අදාළ කතා තුනක් – අනුර සූරියබණ්ඩා

පෞද්ගලික රෝහලක දින කිහිපයක් ගතකරන්නට පසුගිය ගතියේ  මට සිදුවිය. එහි දී තම ලේ පරීක්‍ෂාකරන්නට, බෙහෙත් එන්නත් කිරීමට, ඖෂධ දීමට පැමිණි හෙදියන්ගෙන් මා විමසූ පැනයක් වූයේ ඔවුන් ඒ සඳහා ලබා දී ඇති පුහුණව කෙසේද යන්නයි. ඉන් එක් හෙදියක් පැවසුවේ පෞද්ගලික හෙද විදුහලක ( ? * මාස හයකින් පසුව රැුකියවට පැමිණි බවයි. තවත් හෙදියක් කීවේ මා නැවතී…

ප්‍රහාරකකල්ලි ගැන ෆොන්සේකාගේප්‍රකාශය-එම්. එස්. එම්. අයුබ්

මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල්සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනෙමින් තිබූ ලංකාව පිළිබඳ මාතෘකාව හුදෙක් එකවිට සිද්ධවීම අහම්බයක් විය හැකිය. එහෙත් එකී එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ සැසිවාරය පැවැත්වෙන අතරේ උතුරේ පුද්ගල…

රටට වින කටින ඊනියා දේශප්‍රේමය – මහින්ද රත්නායක

  පසුගිය සති කිහිපය තුළ එකිනෙකට සම්බන්ධ නමුත් බැලූ බැල්මට සෘජු සම්බන්ධයක් නැති සංසිද්ධින් තුනක් මාධ්‍ය වාර්තා කළේ ය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පළමුවැනි සංසිද්ධිය වේ. දෙවැන්න, බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ නිරායුද ජනතාවට වෙඩිතැබූ හමුදා සාමාජිකයින් තිදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම…

සුළු කොට නොදැකිය යුතු ජිනීවා ජයග්‍රහණය – නීතීඥ සුදර්ශන ගුණවර්ධන

  රටවල් 47ක සාමාජිකත්වයෙන් යුතු වූ මානව හිමිකම් කවුන්සිලය පිහිට වූ වකවානුවේ ඒ සඳහා ආසියාව තුළ මූලිකත්වය ගෙන ක්‍රියා කළ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකිය. ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයකුද විය. එලෙස මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක්ව හිඳිමින්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට තමන් විසින් ගනු ලබන පියවර පිළිබඳව අදහස් දක්වමින් සිටියේ ය. 2005 දී…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කර ගත් 34/L I යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් සාදරයෙන් පිළිගනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 දී සම්මත කරගත් 30/1 දරන යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නැවත වරක් සනාථ කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් සම්මත කරන ලද 34/L I යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් සාදරයෙන් පිළිගනු ලබයි.   34/L I යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට…

සයිිටම් ප‍්‍රශ්න මේ තරම් දුරදිග ගියේ අදාළ අමාත්‍යවරුන්ගේ වරදින් – සයිටම් මාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

සයිටම් ප‍්‍රශ්නය අවුරුදු අට හමාරක් පමණ ඇදී ගිය ප‍්‍රශ්නයක්. සයිටම් පශ්නය අද වෙනකොට ඇතිවෙලා තියන තත්ත්වය කුමක්ද? සයිටම් ප‍්‍රශ්නයට (පුද්ගලික විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාදීමට* පක්‍ෂ මෙන්ම විරුද්ධ කණ්ඩායම් දෙකක් පැහැදිළිව පෙනෙන්න තියනවා. ඔවුන් දෙපාර්ශවයම තමතමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරලා තියනවා. මේ වන විට මේ ප‍්‍රශ්නයට වගකිව වගකිවයුත්තා රජය කියලයි මම කියන්නේ. මොන පදනමක සිට ද…

යුක්ති විනිශ්චය තුට්ටු දෙකේ නාඩගමක්කර නොගන්න

ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද, වඩවඩාත් වෙළඳ සබඳතා සහ ආධාර සඳහා අවශ්‍යකරන ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නගාසිටුවනු වස් අධිකරණයේ ස්වාධීනත්වය සහ පොලීසියේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත් යළි ස්ථාපිත කරලීම අත්‍යාවශ්‍ය වන්නේය. එසේ වෙතත්, ඇතැම් පක්ෂ සහ කණ්ඩායම් කැස කවන්නේ, එම ආයතන නැති භංගස්ථාන කිරීමට සහ ඒවා හරහා බාල දේශපාලනික රංගනයන් හි යෙදීමටයි. එවැනි එක් සිදුවීමක් වන්නේ,…

රුසියානු – ශී‍්‍ර ලංකා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ලබාදිය හැකි සියලූ සහය ලබාදෙනවා -රුසියන් ජනපති ව්ලැඞ්මිර් පුටින් // vedio//

ශ‍්‍රී ලංකා – රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබද මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය….

ජනපති රුසියාවේ නිල සංචාරයක

රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා හමුවෙයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා බදාදා (22) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය. මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට බදාදා පස්වරුවේ ළඟා වූ ජනාධිපති සිරිසේන…

|

යහපාලනයෙන් ඇති වූ සැබෑ වෙනස

ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීම තවත් වසර දෙකකට කල්දමා ගැනීමට හැකිවීම රජය පැත්තෙන් අත්පත් කරගත් ජයග‍්‍රහණයකි. එය මේ ආණ්ඩුව නිසාම සිදුවූවක් බව පැහැදිලිය. ”මෛතී‍්‍ර පාලනයක්” ඇති නොවන්නට මේ වනවිටත් ආර්ථික සම්බාධක වැටී අපේ කැමැත්තකින් තොරව වුවද අපට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග වීමට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ගත් කල ජිනීවාහිදී අප අත්පත් කරගෙන ඇති ”වෙනස” සුවිශේෂීය….

පෙබරවාරියේ සිට ඔක්තොබර් දක්වා-: 1917 රුසියානු විප්ලවයේ ඉතිරිය – ජයදේව උයන්ගොඩ

රුසියානු විප්ලවයේ ශත සැංවත්සරය අප මෙම වසරේ සමරන්නේ, සම්පූර්ණයෙන් පාහේ වෙනස් වූ ඓතිහාසික පසුබිමකය. ලෝක ඉතිහාසයේ ගමන් මගෙන් ඉවත් වෙනු ඇතැයි දහනවවැනි සියවසේ හා විසිවැනි සියවසේ මුල් භාගයේ සමාජවාදීන් සිතූ සහ අපේක්ෂා කළ ධනවාදී ක‍්‍රමය තවමත් පවතී. එහෙත් ධනවාදී ක‍්‍රමයේ සුජාත භාවය ගැන සහ එය දිගින් දිගටම මනුෂ්‍ය වර්ගයාටත් ලෝකයටත් සිදුකරන හානිය ගැන සිදුකරන ප‍්‍රශ්න…

|

විඳවීමේ අ‍ඳෝනාව – සී. ජේ. අමරතුංග

  බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අයත් බව කියන මල්වානේ ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මුලින් උසාවිය දී තිබූ තීන්දුව අත්හිටුවා ඇත. එය මහජන කටයුත්තකට යොදාගන්නා බවට රජයේ තීරණයක් ඇතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමක් නිසා එය විකිණීමේ තීරණය වෙනස් වන බවක් පෙනෙන්නට ඇත. මෙම ඉඩම මෙලෙස විකිණීමට හෝ රජය සතුකිරීමට සිදුව තිබෙන්නේ එයට හිමිකම් කීමට කිසිවකු ඉදිරිපත් නොවීම…