විජයදාස සමුදෙයි – අධිකරණ ඇමැතිකම තලතාට
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. ජනපතිවරයා විසින් විජයදාස මහතා අද උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත. විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා…