පබේතිස්ස සර්පයා දුටුවාද? අස්පට් ෂූටිං.
ආයුබෝවන් මචංලා……බුදු හාමුදුරුවෝ දවසක් කිසාගෝතමීයට කියලා තියනවා එයාගේ මැරිච්චි දරුවට පණ අරන් දෙන්න නං කිසිවෙක් නොමල ගෙයකින් අබ මිටක් අරන්න එන්න කියලා. ඒ කතාව මතකද මචං. අස්පට් ෂූටිංට ඔය කතාව කියලා දුන්නේ ඒ කාලේ දහම් පාසැලේ ලොකු හාමුදුරුවෝ.මචං අපි,උඹලට තවමත් ඒ කතා මතක තිබුණට දැන් ඉන්න සමහර සාදුලාටත් ඒවා මතක නෑනේ. බුදු හාමුදුරුවෝ කිසාගෝතමියට එහෙම…