ජවිපෙ ජාතික ලැයිස්තුව වගකීමක් නැති ඇමක් ද ?
2015 මහ මැතිවරණ නාමයෝජනා අතර වැඩිම වෘත්තිකයින් පිරිසක් ඇතුලත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව තුලටය. පක්ෂය පිළිබඳව බැරෑරුම්ව සිතා බැලීමට මෙය හේතුවක් ලෙස සමහරු මෙය දකිති. එහෙත් ජවිපෙ ජාතික ලැයිස්තුව වූ කලී හුදු ආටෝපය සඳහාම ඉදිරිපත් කරන ලද්දක් බවට සාක්ෂි තිබේ. මේමැතිවරණ සමය තුලජවිපෙ ප්රචාරක ලේකම්වරයා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වනු මම අසා සිටියෙමි….