ෆැසිස්ට් තාලයේ දෘෂ්ටිවාදය වෙළඳාම් කළ දයාන් ජයතිලකගේ දේශනාව හා කුමන්ත්රණයේ ඇතුල් පැත්ත- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ප්රජාතන්ත්රවාදි අරගලය තුළ ගොඩනැගුණු මේ ව්‍යාපාරය තුළම අභියෝගයක් මතුවන බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. අපිව මර්ධනය කළ විශාල මර්ධක බලවේගය ආපසු නීත්‍යානුකූල ක්‍රමයකින් ප්රජාත්නත්රවාදි ව්‍යාපාරයට ඇතුල්වීම සඳහා වන යෝජනාවක් සමගයි මේ අභියෝගය මතු වන්නේ. මේ වන විට ඒ යෝජනාව අපිට අභියෝගයක් එල්ලකර තිබේ. ජනාධිපතිගේ කාර්යාලයේ එතුමාගේ නායකත්වයෙන් පසුගිය කාල පරිච්ඡේදයේ ම ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙළ තවත්…