අනුර කුමාරගේ සහායිකා ලීසා එක්ක කතාබහක්! – ඉකොනොමැට්ටා
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපෘතියට උදවුවක් විදිහට කෘතීම බුද්ධි උපාංගයක් සකස් කර ඉදිරිපත් කර තිබෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න තිබෙන අයට අදාළ වෙබ් අඩවියට ගොස් අනුර කුමාරගේ කෘතීම බුද්ධි සහායිකා ලීසාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇහුවහම හැඟීම්බර වෙලා මලපනින්නේ හෝ අහපු කෙනාට ලේබල් ගහන්නේ නැහැ. ප්රශ්නය මග හරින්න වෙන ප්‍රශ්නයකින් දමා ගසන්නෙත් නැහැ….