අපෙන් ණයට හොරාගත් ධනය සඟවා තියෙන්නේ කොහේ ද ? – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණයවලින් සියයට හතළිහක් වියදම් වී ඇත්තේ කලින් ගත් ණය සඳහා පොලී ගෙවීමට බවත්, සියයට 34 ක් වැඩි වී ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමෙන් විනිමය අනුපාත පහළ වැටී රුපියල අව ප්‍රමාණ වීම නිසා බවත්, අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ණයට ගත් මුදල්වලින් සියයට 74 ක් වැය…