පසුගිය රජය හිතාමතා අපරාධ කළාදැයි ලෝකයට හෙළි කළ යුතුයි – වික්රමබාහු කරුණාරත්න.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූවේ ජාතික විප්ලවයක ස්වරූපයෙන්. එම මැතිවරණය ඒකාධිපති, පැසිස්ට් පාළකයෙක් පාළන බලයෙන් ඉවක් කරීමට ඇති වූ ජනතා පෙළගැස්මක ස්වරූපයක් ගත්තා. දැන් ජනාධිපතිවරණ ජයග්රහණයෙන් මාස 9 ක් පමණ ගෙවී ගිහින් තියෙනව. එම ජයග්රහණයත් ගැන ආපසු හැරීබැලීමේ දී ඇති වන හැ`ගීම කුමක්ද? ගත වූ මාසකීපය තුළ දී රට තුළ සාධනීය වෙනසක් ඇති වී තිබේද? ජනාධිපති වරණයෙන්…