ඇවන්ගාඞ් ගිවිසුම අවලංගු කීරීම හරියට හරි – හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග .
ඇවන්ගාඞ් සමාගම සමග එක්ව මුහුදු ආරක්ෂක කටයුතු කරගෙන යාමට රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම අවලංගු කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව නිවැරදි බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ප්රකාශ කරයි .මෙම ජාවාරමේ ලාභයෙන් සියයට පනහක් හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතාගේ සමාගමකට හිමිවන බවත් එතුමිය කියයි . “යුක්තිය” සමග එතුමිය කළ සාකච්චාව මෙසේ පළකරමු ….