බලය බෙදාහැරීම හරහා සමබර සංවර්ධනයක් !-ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක්රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ අත්කර ගත නොහැකි ‘සමබර ප්‍රාදේශීය සංවර්ධනයක’ අරමුණ වන්නේ එයයි. නව ව්‍යවස්ථාවක් තුළ ශක්තිමත් කළ යුතු එය තවත් ඉදිරියට ගෙන යා…