උමා ඔයේ පාපය රාජපක්ෂ පවුලේ සාපයයි -අමාත්‍ය පාඨලී චම්පික රණවක-Vedio
“ උමා ඔය නිසා විශාල ජනතා උද්ඝෝෂණයක්, ඒ වගේම යම් ආකාරයක දේශපාලන කි‍්‍රයාදාමයක් දැන් අරම්භ වී තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම උද්ඝෝෂකයන් ආණ්ඩුවට චෝදනා කරමින් තිබෙනවා. ඒ වගේම මේ කි‍්‍රයාදාමයේ සැබෑ තත්ත්වය අවබෝධ කර නොගෙන විවිධ ආකාරයේ විකල්ප යොජනා ගෙන එමින් තිබෙනවා. සමහරු කියන්නේ මේ උමා ඔය ව්‍යාපෘතිය සඳහා කනින ලද උමග සම්පූර්ණයෙන්ම වසා දමල එම…