වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම: ගෙවන්නේ කවු ද? කුමක් අරභයා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) අනුව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන දෙවන වඩාත්ම මිල අධික උපාධි වැඩසටහන MBBS වෛද්‍ය උපාධිය  (දන්ත වෛද්‍ය විද්‍යා උපාධියෙන් පසු) වෙයි. වෛද්‍යවරුන් විය යුත්තේ කවුද? කුමන කොන්දේසි යටතේ ද? යන විවාදය 1980 ගණන්වල සිට අවසාන නිගමනයකින් තොරව ඇදෙන්නකි. විවිධ කාලවලදී ක්‍රියාත්මක කරන ලද පැච් විසඳුම් ක්‍රියාමාර්ග මගින් තවත්…

මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි – රටේ රාළ

මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි – රටේ රාළ

ශ්‍රිලනිපය,පොදුජන පෙරමුණ සහ සජබය ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුද ගැන රටේ රාළ දිගටම කතා කළා.හැබැයි මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදය ගැන කතා කිරීම රටේ රාළ හිතාමතාම කල් දැම්මා. රටේ රාළ කිව්වේ මාලිමාව ඇතුලේ අර්බුදය සක්‍රීයවීමට නියමිතයි කියලා විතරයි.දැන් ඒ ගැනත් කතා කරන්න කාලය හරි. මාලිමාවේ අභයන්තර අර්බුදය කියන්නේ ජවිපෙ සහ මාලිමාවේ තියන මතවාදී…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල – ඉකොනොමැට්ටා
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල – ඉකොනොමැට්ටා

අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම යෝජනාවට කැමති වුවහොත් වැඩේ එතැනින්ම අහවරයි. ලංකාවට මීට වඩා වාසිදායක යෝජනාවකට මිසක් අවාසිදායක යෝජනාවකට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනට පවතින තත්ත්වය ලංකාවේ පැත්තෙන් බැලූ විට, පැවතිය…

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න
|

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක – මහාචාර්ය සිරිමල් අබේරත්න

  ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත් විය. ඒ අනුව, ණය ගෙවීම පැහැර හරින බව ප්‍රකාශයට පත් කර මේ වෙන විට වසර දෙකක කාලයක් ඉක්ම ගොස් තිබේ. එසේම ආසියානු කලාපයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්…

රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

” ආක්‍රමණිකයා රනිල් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ දෙසැම්බර්/ජනවාරි මාසවලට සාපේක්ෂව රනිල්ගේ ජනප්‍රියත්වය යම් පමණකට ඉහළ ගිහින් කියලයි. රනිල්ටත් ඒක නොදැනී තියෙන්න බෑ. මොකද රනිල්ට දිනපතා එන බුද්ධි තොරතුරුවලන් ඒක පේන්න ඕනි.ඒවා සියට සීයක්ම ටක්කෙටම නිවැරදියි කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි අර සුදා කරන ප්‍රමිතියක් නැති සමීක්ෂණවලට වඩා බුද්ධි අංශ වාර්තා ප්‍රශස්ථ මට්ටමක තියනවා. පහුගිය…

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා
|

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද? කාරක සභා…

” බිම්බරක් සෙනග ඇවිදින් ” තුළ නොකියවුණු කතා…..
| |

” බිම්බරක් සෙනග ඇවිදින් ” තුළ නොකියවුණු කතා…..

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය.. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය…. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය…. ඒ 1988 වර්ෂයයි… මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි.. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම…

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි – අජිත් පැරකුම් ජයසිංහ

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි – අජිත් පැරකුම් ජයසිංහ

1. කාලයක් තිස්සෙම ලංකාව කළේ රජයේ අයවැය පියවගන්න දේශීය හා විදේශීය ණය ගන්න එක. එහෙම ණය ගොඩගැහුණා. 2. ආනයන කරගන්නට අපනයන ආදායම මදි වෙනකොට ඒක තුලනය කරගන්නත් විදේශ ණය ඉවහල් වුණා. 3. මෙහෙම ගත්ත විදේශ ණය පාවිච්චි කරලා ඩොලර් එක පෙග් කළා. ඒ කියන්නෙ ඩොලරයේ වටිනාකම රු. 200 සීමාවේ කෘත්‍රිමව තියා ගත්තා. ඒ කියන්නෙ දැන්…

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම – බර්ටි රණවීරගේ

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම – බර්ටි රණවීරගේ

ඊයේ ඉරානය ඩ්රොන් සහ මිසයිල 331 ක් ඊශ්‍රායලය වෙත එල්ල කොට අලුත් පාඩමක් මුස්ලිම් ලෝකයාට සහ වාමාංශික මත දරන්නන්ට ඉගැන්වුවේය එනම් ඊශ්‍රයලයට පහර දී විනාශ කරන්නට ඉරානයටද බැරි බවය. ඉරානයේ පුජක ආණ්ඩුව කාලයක් හමාස් අය්යලාට, හුති පුතාලාට හිස්බුෙල්ලා සීයලාට සහ ඉරාකයේ සහ සිරියාවේ සිටින සිය චක් ගෝලයන්ට අවි ආයුධ මිල මුදල් සහ යුධ පුහුණුව ලබා…

පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ
| |

පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා. ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන්…

ආක්‍රමණිකයා රනිල් – රටේ රාළ

ආක්‍රමණිකයා රනිල් – රටේ රාළ

සිංහල,දෙමල අලුත් අවුරුද්දෙන් පස්සේ වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා දේශපාලන පිටිය ආයෙත් වේගයෙන් රත්වෙන්න පටන් ගනී.ඒකට ජනාධිපතිවරණ සටනේ උණුසුම වගේම දේශපාලන පක්ෂ අභයන්තරයේ නිර්මාණය වෙලා තියන අලකලංචිත් බලපානවා.පක්ෂ විදිහට හිතුවොත් පොහොට්ටුව සහ ශ්‍රිලනිප එහෙම ලොකු අර්බුද මැදින් තමයි දැන් ගමන් කරමින් තියෙන්නේ. පොහොට්ටුව අභයන්තරයේ රාජපක්ෂලාට එරෙහි සටනක් තියනවා.ඒක පිටිපස්සේ ඉන්නේ රනිල් උනාට රනිල් ඉස්සරහට දාලා තියෙන්නේ…

කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස
|

කණා වෙනුවෙන් – චින්තන ධර්මදාස

මේ දවස්වල කණාට වුන දේ පදනම් කරගෙන පරණ සිංදුවල, ජනකතාවල, පාරවල්වල ආදී වශයෙන් නම් පිරිපහදු කිරීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා. ඒ සාකච්ඡාවෙදි එක පාර්ශ්වයක් හරිම ඉමෝෂනල් වෙමින් කියන්නෙ ඒ නම් නිසා ආබාධිත අයගේ හිත රිදෙනවා කියලයි. නමුත් මේ වෙනකල් කිසිම ආබාධිත කෙනෙක් ඒ විදිහට නම් වෙනස් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා නම් නෑ. ආබාධිත අය වෙනුවෙන් කියල හිතලා…