අනුර කෝ රතු මැයි රැලිය – රටේ රාළ
ජාත්‍යන්තර කම්කරු දිනය කිව්ව ගමන් ලංකාවේ ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ ජවිපෙ රතු මැයි රැලිය.රෝහණ විජේවීර ජවිපෙ පටන් ගත්තට පස්සේ පක්ෂය තහනම් කරපු කාලවල හැර දිගටම මැයි පෙලපාලියක් සහ මැයි රැලියක් තිබ්බා.ඒ මැයි රැලිය නම් කළේ ” ජවිපෙ රතු මැයි රැලිය ” කියලා.2004 දී ජවිපෙ ශ්‍රිලනිපය එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කළාට පස්සේ දෙගොල්ලෝ ඒකාබද්ධ…