ජවිපෙ දෙන්න හදන ප්රජාතන්ත්රවාදයේ තරම – රටේ රාළ
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයගැනීමෙන් පස්සේ රට පුරා පිහිටවා ඇති මාලිමාවේ කොට්ඨාශ සභා දිගටම පවත්වාගෙන යන බව අනුර සහෝදරයා කියනවා.ඒ ඒ කොට්ඨාශ සභා හරහා ගමේ සාමය පවත්වාගෙන යන බවත් අනුර කියනවා.ගමේ සාමය වෙනුවෙන් ඒ කොට්ඨාශ සභා ජනාධිපතිවරණයෙන් පස්සෙත් තියාගන්නවා කියලනේ මේ කියන්නේ. ඕකම තමයි ලාල් කාන්ත සහෝදරයත් කියන්නේ. වෙනසකට තියෙන්නේ ලාල්ගේ ප්රකාශ ඇතුලේ ලාල් හංගන්නේ…