මූල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබසරණයි. ඊටපස්සේ IMF එකට දෙස් දෙවොල් තියලා වැඩක් නෑ – අසෝක හඳගම
දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි රනිල් බලා සිටි. ඔවුන්ගේ මුහුණු කියා සිටින්නේ මොකක්ද? . 1930 ගණන්වල පැවැති මහා (ආර්ථික) අවපාතය (Great Depression) ට මුහුණ දීම…