කැලෑ ආණ්ඩු හා ජීඑස්පී – වසන්ත ප්රිය රාමනායක
මේ වන විට 33%ක්ම පැවැති අපනයන ආදායම 14.5% දක්වා අඩු වී තිබේ. ණය අර්බුදය උග්ර වීමට හා රුපියල අවප්රමාණය වීමට මෙය ප්රබල හේතුවක් වනු ඇත. පවතින අර්බුදයට විසඳුම් සෙවීමට නම් අපනයන ආදායමේ වර්ධනයක් ඇති විය යුතුය. අඩුම තරමින් පැරැණි ප්රතිශතයටවත් ළඟා විය යුතු ය. ජී.එස්.පී. සහනය පිරිනමා ඇති රටකට ආයෝජන ගලා ඒමේ ප්රවණතාවයක් ඇති…