වෛද්‍ය වියරුව- සී. ජේ. අමරතුංග

   මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට එරෙහි ව්‍යාපාරය භයානක අතකට ගමන් කරන බව පෙනෙන්නට තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මරා දැමීමට තැත්කිරීම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු සිදුවීමකි. එය කාගේ ක්‍රියාවක්ද යන්න තවමත් පැහැදිලි නැත. එසේ වූවද එයට අවශ්‍ය පසුබිම සැකසූ උදවිය හා වෛරය වැපුරූ උදවිය කවුද යන්න මෙරට මහජනයාට අමුතුවෙන් කිව යුතු නැත….

|

අවශ්‍ය වෙන්නේ ශ‍්‍රී ලාංකීය මොඞ්ල් එකක ආර්ථික ප‍්‍රතිපත්තියක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

නව ලිබරල්වාදී අර්ථ ක‍්‍රමය අපි වැළඳගත්තට, නව ලිබරල් ආර්ථික ක‍්‍රමය ආරම්භ කළ, පවත්වාගෙන ගිය ලෝකයේ සෑම රටක්මපාහේ තීරණය කරල තියෙනව තව දුරටත් ඒ ක‍්‍රමය තුළ රටක ආර්ථිකයක් දියුණුව කරා ගෙනියන්න බැහැ කියල. එවැනි අසාර්ථක ආර්ථික ක‍්‍රමයක් අනුගමනය කරීමට නව ආණ්ඩුවත් උත්සාහ කිරීම රටට ඵලදායි වෙයිද? එය වැදගත් ප‍්‍රශ්නයක්. නව ලිබරල් වාදය අසාර්ථක බව, නව ලිබරල්වාදි…

සයිටම් අර්බුදය – වසන්ත ප්‍රිය රාමනායක

  මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුහකත්වයෙන් තොරව පමණක් නොව ළිං මැඩි මානසිකත්වයෙන් තොරව කල්පනා කිරීමේ වැදගත්කමක් තිබේ. රජයේ වෛද්‍ය සභාව පසුගිය රාජ්‍ය සමයේ කල්පනා කළේ අඩුපාඩු සකස්කර ගැනීමේ පදනම යටතේ තාවකාලිකව හෝ සයිටම් ආයතනයකට අවසර දීමේ පිළිවෙතකි. ඒ බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වුණි. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසද ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්…

බොරු වළවල් වලින් ප්‍රවේශම් වන්න

ජාතියක් විනාශ කෙරෙන්නේ ජාතිවාදයෙන් බව හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් කියා තිබේ. මාරක දේශපාලනික උගුල් විවිධ මුහුණුවරින් කරලියට එන අපේ රටේ ජාතිවාදී, අන්තවාදී, දූෂිත බලවේගයක් තුළ, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිරව සිටිති. විධායක ජනාධිපති ක්‍රමය අවලංගු නොකළයුතු බවත්, එය දිගටම පවත්වාගෙන යායුතු බවත් ඔවුහූ දැන් ජනතාවට කියති. ඒ අනුව, 2020…

රටටත්-පක්ෂ දෙකටත් සංහිඳියාවේ පණිවුඩයක් – මහින්ද රත්නායක

 නිදහස් දිනයේ ජාතිය අමතා ජනාධිපතිතුමා ඉතා වැදගත් කරුණු තුනක් අවධාරණය කළේ ය. නිදහස යන වචනය පිළිබඳ විග්‍රහයක් කළ එතුමා යටත් විජිතවාදයෙන් නිදහස් වීම හා අද අප කතාකරන නිදහසේ ඇති සන්දර්භීය වෙනස අවධාරණය කළේ ය. ඒ අර්ථයෙන් ගත් කල 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව දිනාගත්තේ ද නිදහස බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. මානව නිදහස,…

ජනවාරි 8 ව්‍යාපාරය හැදුවේ මහින්ද රාජපක්‍ෂ එලවන්න විතරක් නෙවෙයි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

යහපාලන රජයට අවුරුදු දෙකක් සම්පූර්ණයි. දැන් ගෙවෙන්නෙ තෙවන වසර. ගෙවීගිය දෙවසර ගැන ආපසු හැරීමේ බැලීමේදී සෑහීමකට පත්වෙන්න පුලූවන්ද? සාමාන්‍යයෙන් අපි හිතන්න පුරුදුවෙලා තියෙන මට්ටමෙන් බැලූවොත් සෑහීමකට පත්වෙන්න බෑ. ආණ්ඩුවකින් රටේ ජනතාව යම් දේවල් අපේක්‍ෂා කරනව. ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරය තුළ ජයග‍්‍රහණයට පදනම් වශයෙන් විශාල බලාපොරොත්තු, අපේක්‍ෂාවන් රාශියක් ගොඩනැගුණා . එකපැත්තකින් එවැනි බලාපොරොත්තු විශාල වශයෙන් ගොඩනැගුන…

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ නීතිය’

ඓතිහාසික සංසිද්ධියක් වියහැකි‘ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’, 69 වැනි නිදහස්දිනයේ උදාවත් සමගම රටපුරා වෙසෙන සියලු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍යකරන ඕනෑම තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ඉල්ලා සිටීමටත්, පිළිතුරු ලබා ගැනීමටත් අද පටන් බලය තිබේ. එවැනි ඉල්ලීමක් ඉදිරියේ නිශ්ශබ්දව සිටීමට, පෙරදී මෙන් මින්පසුව බලධාරීන්ට හැකිවන්නේ නැත. මන්දයත්, එසේ නිශ්ශබ්දව…

සයිටම් නඩුව: වෙනස ප්‍ර‍චණ්ඩ මුත් වෙනස්වීමට විකල්ප නැත – අජිත් පැරකුම් ජයසිංහ

  සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින්නට අපට කිසිම උවමනාවක් නැති බව මුලින් ම කිව යුතුයි. එහෙත්, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප අවධානය යොමු කරන්නේ ග්‍රාහකයාගේ අන්තය වෙතයි. එනම්, අධ්‍යාපනය ලබන්නට අවශ්‍යතාව තිබෙන අයට ඒ සඳහා ඇති ප්‍රවේශ අවස්ථා වැඩි කළ යුතුයි. මේ ලියන මට මගේ දරුවකු ලක්ෂ 120ක් ගෙවා පෞද්ගලික…

අපට අවශ්‍ය කරන්නෙ සන්ධීය ආණ්ඩුවක්-මහාචාර්ය උපුල් අබේරත්න

අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හිතන්න ඕන මාක්ස්වාදී දෘෂ්ටියකින්. මම දරන ආස්ථානයට අනුව ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නෙ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕන ලෝක ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය තුළින්. ධනේෂ්වර දේශපාලන සංවර්ධනයේ ඉතිහාසය කියන්නෙ ජාතික රාජ්‍යයන් පිළිබඳ ඉතිහාසය. මුලින්ම යුද්ධ ගැන කතා කළොත් ලෝක ඉතිහාසයේ යුද්ධය කියල කියන්නෙ ජාතීන් ගොඩනැංවීමේ ඉතිහාසයක්. යුද්ධය තුළින්…

|

දෙපැත්තේ ද්‍රෝහියෝ – සී. ජේ. අමරතුංග

  පසුගිය සිකුරාදා විපක්ෂයේ කණ්ඩායමක් නුගේගොඩ රැස්වීමක් තැබුවේ එය පෙරළියක ඇරඹුම බව කියමිනි. බස් සිය ගණනකින් කැඳවාගත් තමන්ගේම අනුගාමික පිරිසකට කතා කරමින් ඔවුන් කීවේ රට බෙදන ව්‍යවස්ථාව පරාජයකළ යුතු බවකි. වෙනත් සටන් පාඨ කිහිපයක් පසුබිමේ තිබුණද මෙම කණ්ඩායමේ ප්‍රධාන සටන් පාඨය වූයේ තවමත් කෙටුම්පත් කොට නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමය. පාර්ලිමේන්තුවේදී තමන් ද දායක වී…

බැඳුම්කරෙන් ජීවත් වීම වෙනුවට ඇත්ත සෙවීමේ මාධ්‍යකරණය – අජිත් පැරකුම් ජයසිංහ

  මහ බැංකු බැඳුම්කර සිද්ධිය යනු මේ වන විට දේශපාලකයන්ට හා මාධ්‍යවලට හිතෙන හිතෙන හැටියට විකුණාගත හැකි දෙයක් බවට පත් වී තිබේ. සාමාන්‍ය ජනතාවට මේ මහේක්ෂ ආර්ථික කාරණා තේරෙන්නේ නැත. මෙම කරුණු ඔවුන්ට තේරෙන බසින් සරළව කියා දීම මාධ්‍යවල කාර්යයි. මෙතැන සිදු වූ සිදු වීම වන්නේ මෙයයි: මහ බැංකුව 12.5%ක ස්ථිර පොළියට තිස් අවුරුදු කාලයක්…

සමලිංගික ආණ්ඩුවට ස්තුතියි–තිසුරීවන්නිආරච්චි

ඊයේ නුගේගොඩදී අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරන සැටි අසාගෙන සිටීමටවීම නින්දිතයි. කෙසේ වෙතත් ඒ ගැනකරුණු සමහරක් පැහැදිළි කරගත යුතුව ඇත. පළමු වෙන්ම ඊට සහභාගීවු සෙනග ප්‍රමාණය ගැන අපි යථාවාදී වෙමු. මහින්ද රාජපක්ෂ දශකයකට ආසන්න කාලයක් මේ රටේ ජනාධිපති වශයෙන් සිටියේය. එබැවින් යම් මහජන රැලියකට 5000 ක් සෙනග ගෙන්වා ගැනීමට ඔහුට හැකිවීම මහ බක්කක්සේ නොගන්න. අනිත්…