ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි
මාර්තු මස අග හබරණදී පැවැත්වූ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ගේ තිස්තුන් වන සමුළුවේදී පළාත් සභා මුහුණදී සිටින ප්‍රශ්න ගැන කළ සාකච්ඡාවෙන් එළඹි තීරණයක් අනුව මහ ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවැත්වුණා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා හා…