අයිඑම්එෆ් වානා! සුරංගනාවියක් තමයි ඕනා! – අජිත් පැරකුම් ජයසිංහ
“මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වය ඉහළ නැංවීම, තරඟකාරිත්වය සහ කලාපීය සම්බන්ධතා ප්‍රවර්ධනය…