වැට් කොයි තරම් එකතු වෙනවාද? – ඉකොනොමැට්ටා
පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා. පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ…