ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් තියෙනවා – ගැමුණු විජේරත්න
එසේත් නැතිනම් බලාපොරොත්තුඔබ සභාපතිත්වය දරණ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, යහපාලනය ඇති කිරීමට ප්‍රබල දායකත්වයක් දුන් පුරවැසි බලය හා වෘත්තීය සමිති සංවිධානයට අනුබද්ධිත එක් ප්‍රබල වෘත්තීය සමිතියක්. ඒ වගේම ඔබ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙක්. පුරවැසි බලය සංවිධානයේත් ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔබලාගේ බලාපොරොත්තු සඵල කරමින්, යහපාලනය ඉදිරියට ගෙන යෑමට එක්සත් ජාතික පෙරමුණු…