රාජපක්ෂලාගේ දේශපාලනයට වලංගුතාවයක් නෑ- මහාචාර්ය කුමාර් ඬේවිඞ්
මා සිතන ආකාරයට ගියවසරේ ජනවාරි 8 ආරම්භ වූ ප්රජාතන්ත්රවාදි විප්ලවය තහවුරුවීමට ඇති ඉඩකඩ විශාල ය. නමුත් එය තහවුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම සතුටුදායක ලෙස නොවේ. රනිල් කිසියම් ආකාරයක තද පාලකයෙකු හැටියට මතුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එයින් අදහස් කරන්නේ සිංගපූර්වේ ලීක්වාන් යූ කෙනෙක් තරම් ඉදිරියට ගමන් කරනවාය යන්න නොවේ. නමුත් මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් එල්ල වෙන ජාතිකවාදී,…