අනුර – සජිත් වැඩවසම් විවාදය – රටේ රාළ
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය ගැන සමාජය ඇතුලේ ලොකු විවාදයක් ඇතිවෙලා.සජබෙන් කියන්නේ ඉස්සෙල්ලා සජබ ආර්ථික කවුන්සිලයයි,මාලිමාවේ ආර්ථික කවුන්සිලයයි අතර විවාදය තියන්න ඕනි කියලයි.ඊට පස්සේ සජිත් – අනුර විවාදය තියමු කියලා. මාලිමාවෙන් කියන්නේ සජිත් සහ අනුර අතර විවාදය ඉස්සෙල්ලා තියන්න ඕනි කියලයි.ඊට පස්සේ ඕනි නං ආර්ථික කවුන්සිල් දෙක අතර විවාදයක් කරමු කියලයි….