වල්මත්ව හසරක් නොදැකීම – තිසරණී ගුණසේකර
“දේශපාලඥයන්ට තවදුරටත් සන්නිවේදනය කරගත නොහැකි වන, තමන් විසින් නියෝජනය කරනු ලබතියි ඔවුන් සිතන ජනතාව වටහා ගැනීමට තවදුරටත් නොහැකි වන, (දේශපාලන ක්රමයක භයානක ලක්ෂ්‍යයක් සනිටුහන් කරන) යුග තිබේ” – ආර්චී බ්‍රවුන් (“ශක්තිමත් නායකයා පිළිබඳ මිථ්‍යාව”) පුරාණෝක්තිය තුළ, වීර රජා ස්වකීය බල ප්රභවයට පස්ස හරවන විට, ඔහු නිතැතින්ම දුෂ්ට පාලකයෙකු බවට පත්වේ. පුරාණෝක්තිය තුළ, රජාගේ බල ප්රභවය,…