ETCA ගිවිසුම තවම කෙටුම්පත් කරලත් නැහැ, ඒත් සමහරු රට ගිනි තියනවා – රනිල් වික්‍රමසිංහ –
පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තේ මේ රට ඉහළ තලයකට ඔසවා තබන්නයි. එහිදී අලූතින් රැකියා දස ලක්‍ෂයක් නිර්මාණය කරලීමේ වැඩ පිළිවෙලක් අප ජනතාවට ඉදිරිපත් කළා. ඒ සඳහා අපේ වෙළඳපොල පුළුල් කරගත යුතුයි. අපේ ඉලක්කය විදේශීය රටවල් ගණනාවක මධ්‍යම පංතිය ඉලක්ක කරගෙන අපේ නිෂ්පාදන වෙළඳපොල පුළුල් කර ගන්නට අප ක්‍රියා කරනවා. යුරෝපය, ඉන්දියාව,…