විදුලි පහන් දල්වා තබාගැනීමට ගත හැකි පියවර මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
මෑතක දී 2003 වර්ෂයේ ලංකාවේ ආරම්භ කරන ලද WSO2 මෘදුකාංග සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 600කට ස්වීඩනයේ සමාගමක් අත්පත් කර ගත්තේය.එම සමාගමේ නිර්මාතෘ සංජිව වීරවරණගෙන් “ඔහුට රජයෙන් අවශ්‍ය කුමක්දැයි” සම්මුඛ සාකච්ඡාකරුවකු විමසා සිටියේය. විදුලි පහන් දල්වා තැබීම පමණකැයි ඔහු පැවසීය. එය බොහෝ දේ මූර්තිමත් කරන සංක්ෂිප්ත පිළිතුරකි. නීතිය සහ සාමය, බොහෝ යටිතල පහසුකම් සේවා, සහ අනන්‍යතා…