මෛත්රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු! – අජිත් පැරකුම් ජයසිංහ
2015 ජනවාරි 8 වෙනස තුළින් මේ රටේ ජනතාව මෛත්රීපාල සිරිසේන ජනාධිපති කළේත්, රනිල් වික්රමසිංහ අගමැති කළේත්, ඒ දෙන්නා මාාාාර මොළ දෙකක් හෝ සුපිරි වැඩකාරයන් දෙදෙනෙකු වන නිසා නො වේ. සරළව ම කියනවා නම්, මේ දෙන්නා වනාහි ගස් නැති රටෙන් අප සොයා ගත් තුත්තිරි ගස් දෙකක් පමණි. අරටුව ඇති ගස් ලෙස නව ජීවයක් ලබන්නට අපි ඔවුන්ට…