ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම්කාර හොරුන්ගේ නොව, රණ විරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න- අරූන් කුමාරේසන්

සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පරීක්ෂණවලට අභියෝග කරමින් මෑතකදී ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය අසා බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය. දේශපාලනික සහ සිවිල් නායකත්වය විසින් දියත් කෙරුණු යහපාලන ව්‍යපාරයේ සංකේතීය නියෝජනයක් වීම හේතුවෙන්, ඔහු විසින් කරන ලද එම ප්‍රකාශය, ආණ්ඩු වෙනසට පාදක කර ගත් දැඩි ස්ථාවරයන් කණපිට හැරවීමක සේයාවක් ගත්තේය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා අති විශාල…

ගුණදාස අමරසේකර කියන්නේ ලංකාවට රජෙක් ඕනෑ බවයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති – වීඩියෝ

සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රධාන දේශපාලන දෘෂ්ටිවාදියෙකුද දේශපාලන පණ්ඩිතයකුද ක‍්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර ජාතික චින්තනය නම් සිය චින්තන ව්‍යාපෘතියේ අවසාන පියවර යැයි කියන ප‍්‍රකාශනයක් පළ කර තිබේ. සිය සුපුරුදු පුස්තිකා ස්වරූපයෙන් පළ කර ඇති එහි මහින්ද රාජපක්ෂවාදීන්ගේ අද දවසේ දේශපාලනයත්, සිංහල ජාතිකවාදී දේශපාලනයේ එක් ධාරාවක ඊ ළඟ න්‍යායික පියවරත් ප‍්‍රකාශයට පත් කරනු පෙනේ. එහි දවසේ දේශපාලනය…

රජය අරාජිකත්වයට ගමන් කරනවා- නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල

මම හිතන්නේ මේ රටේ මාධ්‍යවල මේ දිනවල බොහෝවිට කථාකරන එක ප්‍රස්තුතයක් තමයි වර්තමාන රජය අරාජික තත්ත්වයක පවතිනවා කියන කථාව. පුරවැසි බලය කථා කරන බොහෝ දේවල් තමයි අද බොහෝ මාධ්‍යවල ප්‍රවෘත්ති හැටියට පලවන්නේ. විශේෂයෙන්ම රජය අරාජිිකවාදය කරා ගමන්කරනවා කියන එක ඒ අතර ප්‍රධානයි. ඒකේ එක පැත්තකින් ඇත්තකුත් තියෙනවා. අපි දකින ආකාරයට බොහෝ වෙලාවට කරන්නට අවශ්‍ය කටයුතු…

නිදහස් ජාතික සංවර්ධනයකට විධායක ජනාධිපතිවරු අවශ්‍ය නැත – මහින්ද රත්නායක

හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දැනට අත්සන්කර ඇති අවශ්‍යාංග ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් දියත් වී තිබේ. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකබද්ධ විරුද්ධ විපක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද  මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් දියත්කර ඇත. නව සංවර්ධන උපාය මාර්ගය  තුළ මහාපරිමාණ දුෂණ හෝ වංචා සිදුවන්නේ නම් ඒ පිළිබඳව කථා කිරීමට රාජපක්ෂලාට සදාචාරමය අයිතියක් නොමැති නමුත් ඒ ගැන…

ඒකාබද්ධ විපක්‍ෂය ජාතිවාදී, ආගම්වාදී ඇ`ගීම් අවුසමින් කතාකරනව. ඒකීය රජයක් අවශ්‍යනම්, ඔවුන් කළ යුත්තේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට උදව් කිරීමයි.- ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සාමාජික සිරිමසිරි හපුආරච්චි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයත්, ඒ මගින් සමස්ථ ජනතාවගේ සමාන අයිතීින් පිළිබඳවත් පසුගිය මැතිවරණ සමයේ දී ප‍්‍රධාන මාතෘකාවක් වශයෙන් කරළියට ආව. එය මැතිවරණ පොරොන්දු අතර ප‍්‍රබල පොරොන්දුවක්. එහෙත් එහි කටයුතු සිදුකෙරෙන්නේ ඉතාමත් මන්දගාමීව නේද? මේ වන විට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ මොන අදියරේද? නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනව. ගරු අගමැතිතුමා විසින්…

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක – නීතිඥ නාමල් රාජපක්‍ෂ

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක‍්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත් එක්ක තවදුරටත් යන්න බෑ. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක. පසුගිය ආණ්ඩුව කාලේ නම් මහාපරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කෙරුව. ඒත් මේ ආණ්ඩුවෙන් සංවර්ධනය උදෙසා කිසිදෙයක් කෙරෙන්නෙ නෑ කියල චෝදනාවක් තියෙනව….

කිසිම ආගමික ස්ථානයක් අනවසරයෙන් ඉදිකරන්න එපා- එම්. ඒ. සුමන්දිරන්

තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව විදිහට අද උදේ අපි රැස්වුණු අවස්ථාවේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා, රට පුරා පැතිරෙමින් තිබෙන ‘අතිථි භීතිකාවක්’ හෙවත් සුළු ජාතිකයන් සහ සුළු ජන කණ්ඩායම් ගැන නිර්මාණය කරගෙන තියෙන භීතිකාවක් ගැන සඳහන් කළා. මේක ඉතා බරපතල කාරණයක්. අපි මේ වසරේ අවසාන වරට රැස්වෙන අද දවසේ, රටේ…

අපිට මඩ ගහන මේ කතුවරයා රටට ශිෂ්ඨාචාරය උගන්වන්න ආ කෙනෙක් – ගාමිණී වියන්ගොඩ

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් පිරෙන්නට දැන් නියමිත ය. ජනාධිපතිතුමාගේ මුළු නිල කාලය වන වසර 05න් 50%කට කිට්ටු කාලයක් දැන් ගතවෙමින් තිබේ. එහෙම අවස්ථාවක දී ආපසු හැරී බැලීමක් මෙන්ම ඉදිරිය ගැන කල්පනා කිරීමේ වගකීමක් පුරවැසි බලයට තිබේ. මේ සාකච්ඡාවේ දී ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සළකමු. ඒ වගේම…

හම්බන්තොට වරායේ අනාගතය !

2015 වන විට චීනය සතු අප්‍රිකානු වෙළෙඳපොළ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 300 ක්‌ බව zෙµdaබ්ස්‌Z සඟරාව පවසයි. දකුණු ඇමරිකාවේදී එම වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් බිලියන 250 කි. මෙම ධන උල්පත චීනයට ගෙනයැමට ඉන්දියන් සාගරය ඔවුන්ට උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්ය. චීනය සිය ධනය ආයෝජනය කරමින් ඉපැරණි සේද මාර්ගය ඉන්දියන් සාගරය ඔස්‌සේ ගොඩනඟමින් සිටී. චීනයේ නව සේද…

ගොබෙල්ස්ලාගේ රාජපක්ෂ – සී. ජේ. අමරතුංග

  ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී පාලනය යටතේ ජර්මනියේ ප්‍රචාරක කටයුතු භාරව සිටි ගොබෙල්ස් ඇමැතිවරයා බොහෝ දෙනාට නැවත නැවත සිහිපත් වන්නේ බොරු ප්‍රචාර පිළිබඳව ඔහුගේ ඉගැන්වීම නිසාය. නාසි ප්‍රචාරක යන්ත්‍රයට ඔහු උපදෙස් දුන්නේ බොරු ගොතා නැවත නැවත ප්‍රචාරය කරන ලෙසයි. පළමුවරට, දෙවනවරට එම බොරුව විශ්වාස නොකළ ජනයා එයම නැවත නැවත කියනවිට පිළිගන්නා බව ගොබෙල්ස්ගේ අදහසයි. ඔහුගේ තවත්…

එජාපයට තීරණාත්මක වසරක් – මහින්ද රත්නායක

වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛණය ද පාර්ලිමේන්තුවේ 2/3 ට වැඩි ඡුන්දයෙන් පසුගිය දා සම්මත වූ නමුත්, ගිය වසරේ අනුමත කළ අයවැය ලේඛණයෙන් කුමන ප‍්‍රතිඵලයක් අත්කර ගත්තේ ද යන්න පැහැදිළි නැත. සහන නොළැබුණු බවට  පොදු ජනතාව නගන මැසිවිලි ගැන නොව, පංචේන්ද්‍රියන්ට දැණෙන සාධනීය වෙනසක් නව ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය තුළින්  තවමත් සිදුවී නොමැති බවයි මෙයින් අදහස් වන්නේ….

නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න -වීඩියෝ

ලංකාවේ තිබුණු අධිකාරිවාදී පාලනය වෙනස් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය ස්ථාපිත කරන ආකාරය හා එයට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස කරන ආකාරය සම්බන්ධයෙන් සමසමාජයේ ඉන්න අපි සියලු දෙනාම අවධානයෙන් ඉන්නේ .විශාල ජන සහභාගිත්වයෙන් යුතුව විවිධ දේශපාලන පක්ශ සමග එකමුතු වෙලා.සිවිල් සංවිධාන වල මුලිකත්වයෙන් අපිට පුලුවන් උණා ඒ වෙනස කරන්නට.