ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ හැරවුම් ලක්ෂයක් – මහින්ද රත්නායක
”ප්රජාතන්ත්රවාදි රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකත්වය කරා ගෙන යන්න නම්, එම කර්තව්‍යයට කරගහන බරදරන්නකු සහ ”වීරයෙකු” සිටිය යුතු ය. එම බර දරන්නා නොසැලෙන අධිෂ්ඨානයෙන් සිටිය යුතුවා පමණක් නොව තමන්ගේ පෞද්ගලික දේශපාලන ඉරණම, ප්රජාතන්ත්රවාදි විප්ලවයේ නායකත්ව කාර්ය්යය සමඟ අනන්‍ය කරගත්තෙකු විය යුතු ය. දේශපාලන සටනේදී මතුවන චූල දේශපාලන න්‍යාය පත්‍ර වලින් තම ඉදිරි දැක්මට හානි පමුණුවන්නට ඉඩ…