දේශපාලන කුණු කඳු – සී. ජේ. අමරතුංග
මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් නාය යාමෙන් මහා ඛේදවාචකයක් සිදු වීය. එය ස්වභාවික විපතකට වඩා මිනිසුන් විසින් නිර්මාණය කරගත් විනාශයක් බව පැහැදිලිය. එම ඛේදවාචකයත් සමඟ එළියට එන්නේ එයට හේතු වූ මහා දේශපාලන කුණු කඳු හා ව්යාපාරික මෙන්ම ජාවාරම්කාර කුණු කඳු පිළිබඳ කතාන්දරයකි. දේශපාලන වුවමනාවන් සඳහා මහජනයා මෙහෙයවීම, මෙන්ම ජාවාරම්කාර වුවමනාවන් නිසා ප්රශ්න විසඳීමට හරස්වීම, ආදිය…