ඉන්දියානු ව්‍යාප්තවාදය චීන ප්‍රබන්ධයක් ද? – අජිත් පැරකුම් ජයසිංහ
විජේවීර 1971දී රහස් පොලිසියට දුන්න කට උත්තරේ තියෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස ලංකාවේ මුලින් ම ප්‍රචාරය කළේ චීනය විසින් ය කියලා. මේ වකවානුව චීන රුසියන් මතභේදය පටන් ගත් කාලය. ඒ කියන්නෙ 1960ගණන්වල මැද හරිය. වසර 1967 ඉන්දු චීන යුද්ධය ආසන්න වකවානුවයි ඒ. ඔය කාලෙ තමයි විජේවීර චීන පිලෙන් කැඩෙන්නෙ. ඊට කලින් විජේවීර හිටියෙ රුසියාවේ ලුමුම්බා…