රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා – ආචාර්ය මහේෂ් හපුගොඩ
ලංකාවේ ජනාධිපති රනිල් Space X සභාපති සහ ප්රකෝටිපති එලෝන් මස්ක්ව බාලි වලදී හම්බ වෙච්ච පැත්තකින් ගත්ත ෆොටෝ එක මරු. ඒ ෆොටෝ එක ඒ විදියට ගත්ත එකම හදිසි ෆොටෝ එක වෙන්න ඕනි. මොකද මීඩියා යුනිට් එකකින් ගන්න ෆොටෝ එකක ටිකක් මීට වඩා රෙසෝලූෂන් වැඩි හින්ද. සහ පිළිවෙල හින්ද. ඒ වගේම ඒ ඈන්ගල් එකෙන් ගත්ත වෙනත් ෆොටෝ…