සයිටම්ට අදාළ කතා තුනක් – අනුර සූරියබණ්ඩා
පෞද්ගලික රෝහලක දින කිහිපයක් ගතකරන්නට පසුගිය ගතියේ මට සිදුවිය. එහි දී තම ලේ පරීක්ෂාකරන්නට, බෙහෙත් එන්නත් කිරීමට, ඖෂධ දීමට පැමිණි හෙදියන්ගෙන් මා විමසූ පැනයක් වූයේ ඔවුන් ඒ සඳහා ලබා දී ඇති පුහුණව කෙසේද යන්නයි. ඉන් එක් හෙදියක් පැවසුවේ පෞද්ගලික හෙද විදුහලක ( ? * මාස හයකින් පසුව රැුකියවට පැමිණි බවයි. තවත් හෙදියක් කීවේ මා නැවතී…