ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතකා ව්‍යාපාර මත වියදම් පැනවීම – මහාචාර්ය රොහාන් සමරජීව
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ගැසට් කර ඇත. එමගින්, සෑම රාජ්‍ය ආයතනයක් ම සහ පෞද්ගලික ආයතනයක් ම, ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රධාන ධාරාකරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වගකීම පැවරුණු, “ස්ත්‍රී පුරුෂ සමාජ භාව කේන්ද්‍ර ලක්ෂය” නම්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට අවශ්‍ය වෙයි. එම තැනැත්තා තම වගකීම් ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කර, පාර්ලිමේන්තුවේ…