මහින්ද නිදහස් පක්ෂයෙන් දොට්ට ?
මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්ෂ ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය. මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ…