මහින්ද රාජපක්ෂගේ තවත් මුදල් ගැහිල්ලක් කෝප් කමිටුවේ හෙළිවෙයි
කලක් කවරුත් බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපති තුමා සඳුදා සිදුකළා. කළ නොහැකි යැයි ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් සිතා සිටි ඇමැති තනතුරු මාරුකිරීම්ද එහි දී සාර්ථකව සිදු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවුණා. එතුමා තම මැති ඇමැතිවරුන්ට කීවේ නියෝජ්‍ය ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරුවල වෙනෙසක්ද ඉදිරියේ දී සිදුවන බවයි. මහින්ද අමරවීර ඇමැතිවරයා එම තොරතුරු…