උන්නාන්සේ භික්ෂුවක්ද – අනුර සුරියබණ්ඩාර
යහපාලන ආණ්ඩුව යටතේ කෙරෙන භික්ෂු දඩයම වහා නතර කළ යුතු බව පසුගියදා කියා තිබුණේ කන්ද උඩරට ප්රදේශයේ ආරාමයක වසන භික්ෂුන් වහන්සේ නමක විසිනි. භික්ෂු දඩයම යනුවෙන් එහිදී අදහස් කර තිබුණේ ගලබොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා තිබීමයි. ගලබොඩඅත්තේ හිමිගේ නායකත්වයෙන් යුතු සංවිධානය හැඳින්වෙන්නේ ‘බොදුබල සේනා’ නමිනි. කවර නමකින් වුව ‘සේනා’ සංවිධානය කිරීම…