ෆොනී,රාජිත කසකරුවන් – එන බව කියන පෙරහැර කුමක්ද? – රටේ රාළ
සමගි ජන බලවේගයයේ නායක සජිත් ප්‍රේමදාස මේ දවස්වල සජබය ඇතුලෙන් දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා.එක පැත්තකින් ෆොන්සේකාගේ අනුකම්පා විරහිත කෲෂ් මිසයිල ප්‍රහාරයකට ලක්වුනා.අනිත් පැත්තෙන් රාජිතගේ උපායමාර්ගික දේශපාලන ප්‍රහාරයකට ලක්වෙමින් ඉන්නවා. මේ ප්‍රහාර දෙක වෙනස් තලවල ක්‍රියාත්මක උනත් ප්‍රහාර දෙකම අතිශයින්ම දේශපාලනිකයි. ෆොන්සේකාගේ ප්‍රහාරයට තවමත් සජිත්ගේ පැත්තෙන් හරි ප්‍රතිචාර ලැබිලා නෑ.ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී සජිත්ට එල්ල කරපු ප්‍රහාරයට එවෙලේම…