අපි හැමෝම සහෝදරයන් සහෝදරියන් වුනු ඉදිරි වසර පහක කාලය සතුටින් විඳිමු – චින්තන ධර්මදාස
රනිල් වික්‍රමසිංහ කියන්නෙ කොයිතරම් අඩුපාඩු මැද වුනත් පැරණි දේශපාලනයේ මම ගරු කරන චරිත දෙකෙන් එකක්. දෙවැන්නා මහින්ද රාජපක්ෂ.රනිල්ගේ දක්ෂතාවයන්ගෙන් වගේම දුර්වලතාවයන්ගෙනුත් මං ඉගෙන ගන්නවා. මහින්ද ඉන්නෙ මගේ මතවාදී කඳවුරේ නෙමෙයි. හැබැයි ප්‍රතිවාදියෙක් හැටියට මං වැඩියෙන්ම ඉගෙන ගත්තෙ මහින්දගෙන්. අනුරට මං දැකපු ඉලක්කම් හැටියට 42%ක් චන්ද ලැබිලා තියෙනවා. සජිත්ට 32%යි. රනිල්ට 17%යි. ඒ අනුව අනුර කුමාර…