ප්‍රතිවාදී රණවිරු සැමරුමක් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කරන්නේ ඇයි?- රංග ජයසූරිය
ප්‍රතිවාදී රණවිරු සැමරුම් දෙකක් ගැන පැවති අපේක්ෂා, ධාරානිපාත වර්ෂා සහ ජල ගැලීම්වලින් සෝදා හරින ලදි. යුද්ධයේ රුදුරු භීෂණය සහ ක්ෂතියත්, මේ ජල ගැලීම් මගින් නැවත මතකයට නැංවුණි. ගම්දනව් විනාශ විය. සිහිවටන රහිත දුසිම් ගණන් මිනිස් ජීවිත පොළොවට යට විය. ලක්ෂ ගණන් අවතැන් වූහ. අවසානයේ, නිල රණවිරු සැමරුම, කලින් ආණ්ඩු කාලයේ පැවති හමුදා පෙරට්ටු සහිත සන්නද්ධ…