මාස තුනෙන් වෘත්තීය ගැටළු සියල්ල ඉවරයි, ඉවසපල්ලා – රටේ රාළ
” ඉතිහාසයේ පලමු වතාවට මෙරට පීඩිතයන්ගේ සහ ප්රගතිශීලීන්ගේ ආණ්ඩුවක් ඉදිරි මාස දෙක ඇතුලේ බිහිවෙනවා ” කියලා ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත කියනවා.ඒ ආණ්ඩුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සියලු ගැටලුවලට විසඳුම් දෙන හින්දා මේ මාස දෙක තුනේදී කිසිම වැඩ වර්ජනයක් කරන්න එපා කියලත් ලාල් කාන්ත කියනවා. ලාල් ඔය කියන්නේ මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර යටතේ…