උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ
|

උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ

පහුගිය 15 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වුනා.තවමත් සටනේ ඉදිරියෙන් ඉන්නේ රනිල්,සජිත් සහ අනුර තුන් කට්ටුව.ඊට අමතරව යම් හෝ බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන් අපේක්ෂකයෝ විදිහට නාමල්,දිලිත්,විජේදාස සහ ෆොන්සේකා ගන්න පුළුවන්.දැන් ක්‍රමයෙන් මැතිවරණ සටනේ ජයග්‍රහකයා තීරණය කිරීමේ බලය ජනතාව අතට පත්වෙමින් තියනවා. පාක්ෂික ඡන්ද පදනම තමයි එයාලගේ ඡන්ද සටනේ ආරම්භ බ්ලොක් එක.හැබැයි පාක්ෂික…

ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න
|

ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න

  ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් යයි කිව හැකි වර්ධනයක් පසුගිය දින කිහිපයේ දී දක්නට ලැබිණි. එය ආරමභ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුර රැලියෙන් බව පෙනෙන්ට තිබේ. තමන් කරන දේ කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට රනිල් අභියෝග කළේය. අනුර කුමාර අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන්ගේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ මහ බැංකුවේ හිටපු…

රනිල් පර-දිනන හැටි….. –  (සඳුන්) අරෝෂ ප්‍රනාන්දු
|

රනිල් පර-දිනන හැටි….. –  (සඳුන්) අරෝෂ ප්‍රනාන්දු

රනිල් සහභාගි වෙච්ච දෙවැනි ෆේස් බුක් සංවාදය ගිය සිකුරාදා තිබ්බා. පුරුදු පරිදි රනිල් එකේ කතා කලේ ප්‍රතිපත්ති ගැන, සාර්ව ආර්ථික කාරණා ගැන. ආර්ථික සාක්ෂරතාවය අඩු අපේ රටේ පුරවැසියන් බහුතරයකට ඒ ලයිව් එක තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේ බඩු මිල අඩු වෙන්නේ නැත්තේ ඇයි? අපි ඉස්සරට වඩා ලයිට් , කරන්ට් බිල් ගෙවන්න ඕනේ ඇයි? වැඩ ඉවර වෙලා…

නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ
|

නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ

රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්,  ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය. ඒවා අති දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ වූ අතර දැඩි විරෝධයකට ද තුඩු දුන්නේය. එහෙත්, රනිල් ඒ සියල්ල කළමනාකරණය කරගන්නට සමත් විය. පක්ෂ භේදයකින්…

අනුරපුර රැලියෙන් පසු සිලින්ඩරය ගණන් උස්සලා – රටේ රාළ
|

අනුරපුර රැලියෙන් පසු සිලින්ඩරය ගණන් උස්සලා – රටේ රාළ

රනිල්ගේ ජනාධිපතිවරණ සටනේ මංගල රැලිය ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියෙන් පටන් ගත්තා. අනිකුත් ජනාධිපති අපේක්ෂකයන් සහභාගී උන මහජන රැලිය ගණනාවක්ම ඊයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වුනා.ඒ රැලි අතරින් රනිල්ගේ අනුරාධපුර සල්ගාදු රැලියේ විශේෂත්වයක් තියනවා.එහෙම වෙන්න බලපාන හේතු කීපයකුත් තියනවා.අනුරාධපුර රැළියෙන් රාජපක්ෂලාගේ පොහොට්ටුව හේදිලාම ගිය බවත් සංකේතවත් වුනා. පොහොට්ටුව හැම මැතිවරණයකදීම කැම්පේන් එක පටන් ගන්නේ අනුරාධපුර සල්ගාදු පිටියෙන්….

“ඉන්නකොට මරු – යනකොට හොරු “ – ජයවීර සෙනෙවිරත්න
|

“ඉන්නකොට මරු – යනකොට හොරු “ – ජයවීර සෙනෙවිරත්න

සජිත්‍ ප්‍රෙමදාස මහතා කියන ආකාරයට සමගි ජන බලවේගයේ හොරු නැත. සිටියේ ද නැත. හොරු ඉන්නේත්, හිටියේත් ආණ්ඩුව පැත්තේ ය. ඔවුන් සමග කිසිදු ඩීල් එකක් තමන්ට නැති බව ද සජිත් කියයි. එසේ වුවත් සජිත්ට අනුව හොරුන්ට වහාම සුද්ධවන්තයින්  වීමට පහසු ක්‍රමයක් ඇත. ඒ සජිත් ළගට යාම යි. එලෙස යන තැනත්තෙක් වහාම සුදධවන්තයකු බවට පත්වෙයි. හරියට ඒහි…

ජවිපෙ ගෙම්බන්ගේ පිනුම්
|

ජවිපෙ ගෙම්බන්ගේ පිනුම්

ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි. එහි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක, අචල සුරංග ජාගොඩ වැනි අය පවා සිටිනවා. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ දීප්ත…

රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?
|

රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්‍රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි…

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ
|

රනිල් හැර විකල්ප තිබේද? – රටේ රාළ

රටේ රාළ කිව්ව විදිහට ගිය 15 වෙනිදා ජනාධිපතිවරණ සටනේ එක අදියරක් අවසන් වුනා. ඒ මැතිවරණය ප්‍රකාශයට පත්කරලා නාමයෝජනා බාර අරගෙන අවසන් වීම දක්වා කාලපරිච්ඡේදයයි. දැන් නීත්‍යානුකූලව අපේක්ෂකයන් නම් වෙලා ඉවරයි.මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් තරඟ කරනවා.ඒක ලොකු ලයිස්තුවක්.මේ ලයිස්තුව ඇතුලේ අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝටර්ස්ලා.ඒත් දැන් සියලු දෙනාම නීත්‍යානුකූල අපේක්ෂකයෝ. මෙතන ඉඳන් ඉස්සරහට තවත් තීරණාත්මක කාලපරිච්ඡේද…

නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
|

නිදහසින් පසු රට බිඳ වැටුණු කතාව බේගලයකටත් එහා ගිය එකක්! – මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

නිදහසින් පසු ගත වූ වසර හැත්තෑ හය තුළ මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් දිගින් දිගටම මෙරට ජාතික ධනය සූරාකෑම ඇතුළු අනේක විධ අවභාවිතාවන් හි යෙදීම හේතු කොට ගෙන මේ වන විට ශ්‍රී ලාංකේය ජනතාව සමාජ, ආර්ථික වශයෙන් බරපතල බිඳවැටීමකට පත්ව ඇතැයි යන මතයක් සමාජය පුරා පැතිර යමින් තිබේ. මෙම අදහස නැවත නැවතත්…

බඩගින්න ලේ රහ ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

බඩගින්න ලේ රහ ද?  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

බංගලිදේශ් ඛේදවාචකයෙන් උද්දාමයට පත් ලාල්කාන්තලාගේ හැසිරීම විප්ලවයේ ලේ රහට ඇති කෑදරකම අලුත් කිරිමකි. බංගලාදේශ් විනාසය ශ්‍රී ලංකාවේත් සිදු කිරීමට තමන් ගත් උත්සාහය අසාර්ථක වුණේ ලාල්කාන්තට අනුව ගෝල්පේස් අරගල කරුවන් සහාය නො ලැබීම ය.   2022 මැයි 9 අප්‍රේල් අරගලය පෙළ ගැසුණේ රටට පුද්ගලයෙක් වෙනුවට ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙනි. 2022 මැයි 9 වෙනිදාත් පාරේ මිනිසුන් ඝාතනය…

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා
| |

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා

– පවතින්නේ නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන රජයක් – IMF කොන්දේසි වෙනස් කරන්න ගියොත් විහිළුවක් වෙනවා – ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් මේ මැතිවරණයේ ඉගෙන ගන්න පුළුවන් – මේ වෙලාවේ වෙන විකල්ප නැහැ රටක ස්ථාවරභාවය රැඳී පවතින ප්‍රධාන සාධකයක් ලෙස ශක්තිමත් පාලන තන්ත්‍රයක් ඒ රට තුළ ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැකිය. මෙහිදී රාජ්‍යයක් දුර්වල නම් එම රටේ අන්තවාදී කණ්ඩායම්වල…