විකල්ප පෙරමුණු හදන්න ගිය වීරවංශ , ගම්මන්පිල අනාථයි !
එකසත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්රීපාල සිරිසේන නායකත්වයට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව විකල්ප පෙරමුණක් හදන්න ගිය විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනාට මහින්ද පිලේ සිටි අන් සියලු කණ්ඩායම් විරුද්ධ වීම නිසා අනාථ වන්නට සිදුවී ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි .මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩපිළිවෙලට සහභාගී නොවන බව ප්රකාශ කොට ඇත .ශ්රී ල නි ප අනෙක්…