අපිට පමණක් ජය ලැබෙන ගිවිසුම් හදන්න බෑ- වාසුදේව නානායක්කාර ( අවසාන කොටස)
ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන මොහොතක අපේ උවමනාවට හා අපේ සැලසුමට ගැලපෙන්නේ නම් ලංකාව වැනි රටක් එයින් ප්‍රයෝජනය ගෙන සංවර්ධන මාවතකට අවතීරණය වීමට උත්සාහ දැරීමේ වරදක් ඇතැයි මට පෙනෙන්නේ නැත. ඒවා සමඟ ගණුදෙනු කිරීමේ දී අපිට යම් යම් දේවල් අත්හරින්නටත් සිදුවේ. ඒකත් අපි තේරුම් බේරුම් කරගෙන අත්හළ යුතුදේත්, අත්හරිමින් අත්පත් කරගතයුතු දේ අත්පත්කර…