දූෂිත නිලධාරින් තවමත් මෙහෙය වන්නේ ගාමිණි සෙනරත් – මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි 8වෙනිදා අලුත් ජනාධිපතිවරයෙක් බලයට පත්වූවාට ඒ ජයග්‍රහණයත් සමඟම අපිට පෙනෙනවා කිසියම් පරාජයක් ද පැටලී ඇති බව. ඒක තමයි අද අවුලක් බවට පත්වී තිබෙන්නේ. දින 100 ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කියන එක ඇත්ත වශයෙන්ම ජනාධිපති වරණයට දින නියම කලාට පසුව සැලසුම්වන එකකි. ඒ දින 100 ආණ්ඩුව පවත්වාගෙන යන්නට සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂට හිතවාදි මහජන නියෝජිතයින් බහුතයක්…

අපි බලාපොරොත්තු වුනේ මීට වැඩිය විශාල වෙනසක් – සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ නීතිඥ අශෝක ස්ටීවන් පියනම.

පසුගිය ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ටික කලක් ගියහම අපි සැමදෙනාටම වගේ තේරෙන්න ගත්ත දෙයක් තමයි අපි හිතපු වෙනස, අපි බලාපොරොත්තු වෙච්ච වෙනස වෙන්නෙ නෑ වගේ කියන එක. එහෙම වෙන කොට මේ වෙනසට එක් රැුස් වෙච්ච පිරිස් එකතුවෙලා සාකච්ඡුා කළා ඇයි එහෙම වෙන්නෙ කියල. ඇයි අපි කතාකරගත්ත දේවල්, අපිට පොරොන්දු වෙච්ච දේවල් මේ රජය කරන්නෙ නැත්තෙ කියල….

පසුගාමි ජාතියක් බව පිළිගන්නාතුරු දියුණු ජාතියක් වෙන්න බෑ- ලූෂන් බුලත්සිංහල

යුක්ති ගරුක සාධාරණ සමාජයක් අපිට අහිමි වී ගියේ ඇයි ? කියන එක සහ ඇයි ? අපි ඒ සඳහා අරගල කරන්නේ කියන එක අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. මේකට දෙන්නට තියෙන කෙටිම පිළිතුර වන්නේ යම් තරමකට හෝ තිබු සාධාරණ සමාජය අපිට අහිමි වී ගිය හෙයින් අරගල කරන්නට සිදු වූවාය යන්න යි. ඒ අරගලය අපි ආරම්භ කළේ 2015වේ…

බලය බෙදාහැරීම හරහා සමබර සංවර්ධනයක් !-ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හෝ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බලය බෙදා හැරීමේ ක්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන පැහැදිළි සමාජ-ආර්ථික දර්ශනයක් ඒ පසුපස තිබේ. මුළුමණින්ම ඒකීය රාජ්‍ය ක්‍රමයක් තුළ අත්කර ගත නොහැකි ‘සමබර ප්‍රාදේශීය සංවර්ධනයක’ අරමුණ වන්නේ එයයි. නව ව්‍යවස්ථාවක් තුළ ශක්තිමත් කළ යුතු එය තවත් ඉදිරියට ගෙන යා…

මා නූගතකු වූ හැටි හා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ වූ හැටි – අජිත් පැරකුම් ජයසිංහ

  මා නූගතෙකි. මගේ නූගත්කම ගැන ඇති තරම් සහතික මෙම බ්ලොගයේ ලියැවී තිබේ. ඒවා ලියූ බොහෝ දෙනෙක් උපාධි, පශ්චාත් උපාධි ඇති අය නිසා ඒ අය දෙන සහතික වැදගත් ය. එහෙත් මා අධ්‍යාපනයේ නිදහසට පක්ෂ ඇයි ද යන්න පැහැදිලි කිරීමට මා නූගතෙකු වූ ආකාරය යොදා ගත හැකි ය. මා සම්ප්‍රදායික අධ්‍යාපනයෙන් සමත් වී තිබෙන්නේ පහේ ශිෂ්‍යත්වය…

වෙළඳපොළ හොර ගුහාව සහ වැට් බද්ද – අජිත් පැරකුම් ජයසිංහ

වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ලංකාවේ වෙළඳ ප්‍රජාව එක් වීම සුවිශේෂ සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට හිතවත් යයි ජනප්‍රිය මතයක් ඇති මුත්, එය එසේ නොවන බවටත්, පසුගිය රාජපක්ෂ දශකය තුළ වෙළඳ ප්‍රජාව අතර පවා ප්‍රබල වෙනස්කම් සිදු වී තිබෙන බවටත් මෙම සිද්ධිය දෙස් දෙයි. 1987-89 ජවිපෙ කැරැල්ල සමයේ ජවිපෙ ද, කොටි සංවිධානය ද…

රාජපක්‍ෂ කල්ලිය කරන්නේ එල්ලෙන්න වැල් හොයන එකයි – ජ.වි.පෙ. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත පිළිබඳව රට තුළ විවිධ මතවාදයන් ඇතිවෙමින් තිබෙනවා. එක් පැත්තකින් ති‍්‍රවිධ හමුදාව අපහසුතාවයට පත්කරනවා කියනවා. තවත් පැත්තකින් අධිරාජ්‍යවාදී වුවමනාවන් ඉටුකිරීමේ පනතක් කියනවා. සුළු කල්ලියක් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කළා කියලා චෝදනා කරනවා. අතුරුදහන් කිරීම පිළිබඳ ප‍්‍රශ්නය 1971 දක්වා දිව යනවා. 1971දී රාජ්‍ය මැදිහත්වීම් මත අතුරුදහන් කිරීම් සිදුවුණා. 86-80…

පසුගිය කාලේ රටේ තිබුණෙ අතුරුදහන් කරවන සංස්කෘතියක් මිස අතුරුදහන් වූවන් හොයන සංස්කෘතියක් නෙමේ – සමන් රත්නප‍්‍රිය

දශක තුනකට වඩා ඇදුණු යුද්ධය නිසා විශාල ප‍්‍රමාණයක් අතුරුදහන් වුණා. ඒ වගේම ඝාතනය කෙරුව. මරණයට පත් වුණා. විශාල ප‍්‍රමාණයක් වද හිංසාවන්ට ලක් වුණා. අතුරුදහන් වුණ අය අතුරුදහන් වුනේ් මොන කාරණාවකට ද? මොකක්ද ඒකෙ පසුබිම, දේශපාලනික කාරණාවක් ද?, යුද්ධයට අදාල කාරණාවක් ද?, යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබා ගන්න සමහර අයට හැකියාවක් ලැබිල නැහැ. ඒ අයගෙ වින්දිතයො…

හම්බන්තොට වරායට වැයකර තිබෙන්නේ රු. කෝටි 4500යි. එයාර් ලංකා පාඩුව රු. කෝටි 10,200ක් – ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක

මහින්ද රාජපක්‍ෂ වරායට වැයකර තිබෙන්නේ රු. කෝටි 4500යි. සංවර්ධන ව්‍යාපෘතිවලට එවැනි ප‍්‍රමාණයක් වැයකරද්දී එයාර් ලංකා ආයතනයේ පාඩුව පමණක් රු. කෝටි 10,200ක් වී තිබෙනවා. ඒ වගේම මුදල් නාස්තිය අතින් අයථා බඳවා ගැනීම්වලින් මහජන මුදල් හොරා කෑමෙන් එයාර් ලංකා ආයතනය කප් එක ගහලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසිනායක එසේ ප‍්‍රකාශකර සිටියේ අද (2016.08.18* ජනතා…

ධනපති ක‍්‍රමය තුළ දූෂණයට විරුද්ධව කතාකිරීම විහිළුවක් – එක්සත් සමාජවාදී පක්‍ෂයේ නායක, සිරිතුංග ජයසූරිය

ධනේෂ්වර ක‍්‍රමයෙ ගර්භාෂය ඇතුළෙයි දූෂණය තියෙන්නෙ. අපි ඒක තේරුම් ගන්න  ඕනැ. දූෂණයෙන් තොර ධනපති ක‍්‍රමයෙක් ලෝකෙ කොහෙවත් නෑ. ඉන්දියාවෙ තියෙනවද? ඇමරිකාවේ තියෙනවද? බි‍්‍රතාන්‍යයෙ තියෙනවද? ලෝකෙ කොහෙවත් නෑ. හැම ධනපති රාජ්‍යයක්ම අතිශය දූෂිතයි. එක්සත් සමාජවාදි පක්‍ෂයේ නායක සිරිතුංග ජයසූරිය යුක්තිය කාලීන සංවාද සමග එක්වෙමින් පැවසීය. තවදුරටත් තම අදහස් දැක් වූ සිරිතුංග ජයසූරිය මහතා වෙත  නගනු ලැබූ…

ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, කුහකකම පැත්තකින් තියල මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබාදෙන්න එක`ග වෙන්න – ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරිය

‘ශ‍්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අවශ්‍යද?’ යන වග අද සමාජය ඉදිරියේ කථිකාවට ඇවිල්ලා තියෙනව. මේ තේමාව මුළු රටේම කතාබහට ලක්වෙලා තියෙන තේමාවක්. මේ පිළිබඳව සමාජයේ විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනව. ඒ මත වලින් වැඩිහරියක් ම ඇවිල්ල තියෙන්නෙ මේ පෟද්ගලික වෛද්‍ය විද්‍යාල, එහෙමත් නැත්නම් මේ වෛද්‍යවිද්‍යාල කඬේ, නැත්නම් හොර උපාධි කඬේ වහල දාන්න කියල තමයි  හඬක්…

ගාන්ධිලා, මැන්ඩෙලා අවශ්‍ය කාලෙක අපි හදන්න යන්නෙ රම්බෝලා, ස්වසනගර්ලා, සලමන් කාන්ලව – ග‍්‍රන්ථ කර්තෘ චූලානාන්ද සමරනායක

ලංකාවේ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියේ තියෙනව කිසියම් පුද්ගලයෙක් රජයේ කාර්යාලයකට තමන් එවන ලිපියක ඇති භාෂාවකින් පිළිතුරු ලබා ගන්න අයිතියක් තියෙනව කියල. නමුත් ඒක ඉතාමත් අඩුවෙන් භාවිතා වෙන්නෙ.  බොහෝවිට ද්‍රවිඩ සහෝදරයෙක්, සහෝදරියකට තමන් එවන භාෂාවෙන් පිළිතුරු ලබා ගැනීමට අවස්ථාවකි නැති ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක තමයි තවමත් අපි ඉන්නෙ. පුද්ගලිකව මමත් ඒකෙ වැරදි කාරයෙක් විදිහට දකිනව. මටත් තවම අපේ…