කොටපල සිට මොරවකට ස්ථාන මාරු ලැබූ දොස්තරගේ දරුවා කොළඹ ඩී.එස්. සේනානායකය ඉල්ලන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරයකු අප සමග මෙසේ පැවසී ය: සම සුදුසුකම් තියෙන අවස්ථාවක ඔබ රැකියාවකට තෝරාගන්නේ පොල්පිතිගම ළමයද? මලියදේව ළමයද? මෙන්න මේ වෙනස නිසා තමයි මේ තරගය. මෙය සත්‍යයක් ද? මෙය අර්ධ සත්‍යයක් බව මගේ අදහසයි. මේ මොහොතේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ මෙවැනි ප්‍රධාන පාසලකින් පැමිණි අයෙකු නො වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

මැතිවරණ ප්‍රතිසංස්කරණ පටලවාගන්නේ ඇයි? සරළ විසඳුමකට යමු- බර්නාඞ් ප්‍රනාන්දු

අශෝක ඔබේසේකර ලියන ලද “මැතිවරණ ප්‍රතිසංස්කරණ: ‘ආසන-අනුපාත මිශ්‍ර ක්‍රමය’ හැර වෙන දෙයක් නැත” නැමැති ලිපිය පිළිබඳ අදහසක් දැක්වීමට කැමැත්තෙමි. මුලින්ම, ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ඉතා කුඩා රටක් වන හෙයින් වඩාත් ඵලදායී අන්දමින් මානව සම්පතින් උපරිම පල නෙළා ගත හැකි සරළ මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම වැඩදායක ය. අවාසනාවකට මෙන්, දැනටමත් අප යෝධ දේශපාලනිකමය පරිපාලන…

පුද්ගලික විශ්ව විද්‍යාල අදට අවශ්‍යද?- ලාල් විජේනායක

නිදහස් අධ්‍යාපනය අද රටට හිමිවී ඇති වැදගත්ම දායාදය වේ’ නිදහස් අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අප රටේ සාක්ෂරතාව ලෝකයේ දියුණුම රටවල පවත්නා වු තත්වයට පත් වී ඇත’ එපමණක්ද නොව පන්ති භේදයකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යපනය නිදහස්ව ලැබීමට රටේ ඉහලම සුදුසුකම් ලත් ශිෂ්‍යයන්ට අවස්ථාව පෑදී ඇත’ අප සමාජයේ ඉදිරි ගමනට විශාලම රුකුල ලැබී ඇත්තේ…

ආසන-අනුපාත මිශ්‍ර ක්‍රමය හැර වෙන දෙයක් නැත- අශෝක ඔබේසේකර

නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවකට භාර කිරීමම එම කාරණයේ ඇති වැදගත්කම කියාපායි. මේ කමිටුව ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබේ: 1. නව මැතිවරණ ක්‍රමයකට පාදක විය යුතු ප්‍රතිපත්ති කවරේද? 2. එම ප්‍රතිපත්ති මුදුන්පත් කරගත හැක්කේ කුමන මැතිවරණ ක්‍රමයකින්ද? 3. මැතිවරණ ක්‍රමයකින් විසඳිය නොහැකි ප්‍රශ්න කවරේද?…

යහපාලනය පරීක්ෂාවට ලක් කෙරෙන කාලය- ජයතිලක ද සිල්වා

ආණ්ඩුව සහ එහි පාර්ශ්වකරුවන් ප්‍රීතිමත් මනෝ භාවයක සිටින බවක් පෙනේ. ඔවුන් සම්බන්ධයෙන් ගත් විට මෙය ඔවුන්ගේ සැමරුම් කාලයයි. ඔවුන්ගේ පක්ෂ සංවත්සර පමණක් නොව, ඔවුන්ගේ පුද්ගල උපන් දින පවා මේ සැප්තැම්බර් මාසයේ යෙදී තිබීම ගැන කවුරු නම් ඔවුන්ට දොස් කියත් ද? ඊට අමතරව පොලීසියත්, දැන් හැඳින්වෙන පරිදි ශ්‍රී ලංකා පොලීසියත්, ස්වකීය උපන් දිනය මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වීය….

සිංහළ මහ සභාවෙන් පටන්ගෙන ලාංකීය ජාතිය දක්වා පැමිණීම ජයග්‍රහණයක් !- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ය ඔවුන්ගේ 65වෙනි සමාමේලනය පසුගිය දා පැවැත්වී ය. ඒ සම්මේලනය දෙස වාමාංශිකයින් හැටියට අපි බලන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතිව ය. මක්නිසා ද යත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළට රිංගගෙන හිටි ජාතිවාදි ෆැසිස්ට් තාලයේ බලවේගය ඉවත්කර ජනතාවාදී පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තම ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම වමේ සිට බැලු කළ ග්‍රහණයකි….

අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ද? – සඳමාලී ද ෆොන්සේකා

එන්ජිනියරින්.කොම් පෙන්වා දෙන පරිදි, “ඉංජිනේරු විද්‍යාව යනු සියුම් විද්‍යාවකි. හැම විටකම, ඉතා සුළු කරුණු සම්බන්ධයෙන් පවා සැළකිලිමත් විය යුතු අතර, ආරක්ෂාව පිළිබඳව උපරිමයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ. ඉතා සුළු කාරණයක් පවා ඇතැම් අවස්ථාවක වැරදී යා හැකිය. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වඩාත් තීක්ෂණ දැනුමෙන් යුත් පිරිස් විසින් නිර්මාණය කරන ලද චෙර්නොබිල්, බෝපාල්, ටයිටැනික්, ඇපලෝ 13 සහ…

අලූත් පුරවැසි පරම්පරාවක් බිහිකිරීමට අපි අපේ අධ්‍යාපනය සකස්කර ගත යුතුයි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

මහා කවි බර්ට්‍රෝල් බ්‍රෙස්ට් කියල තියනව, ‘නායකයන් පතල දේශයේ සිටින්නේ අසතුටිනි.’ කියල. අපේ දේශය, නායකයන් නැති දේශයක් හැටියට තමයි, මම පෞද්ගලිකව දකිමින් සිටින්නේ. මම ඒකට හේතුව කෙටියෙන් කියන්නම්. දැන් සිදුවෙමින් පවතින්නේ මොකක්ද? දිගින් දිගටම අපි හමුවේ මතුවෙමින් තියන මේ මාතෘකා ගත්තත්, මේ අය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති තත්ත්වයක ඉන්නව. මේකට මූලික කාරණා දෙකක් තියෙනව….

සයිටම් වාමාංශිකයෝ – අජිත් පැරකුම් ජයසිංහ

සරසවි සිසුන් අත වරද නැත. ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ ලද දැනුමේ, අත්දැකීම්වල හා ගොඩනැගුණු චින්තන වපසරියේ සීමාව තුළ ය. එහෙත්, වඩා අත්දැකීම් ඇති මිනිසුන් තරුණ ජීවිත සමග මේ අන්දමින් සෙල්ලම් නිර්මානය කිරීම හැමදාමත් සිදු වන ඛෙදවාචකයකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය මේ වන විට සුසමාදර්ශීය වෙනසකට බඳුන් වී තිබේ. මෙය ආරම්භ කළේ…

ඒ කාලයේ අපි හිතුවේ කොල්වින්ට වරදින්ට පුළුවන්කමක් නෑ කියලා- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයා වැනි කෙනෙක් සමරමින් අදට ඉතාමත් කාලීන මාතෘකාවක් පිලිබඳ කථා කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටකි. එන්. එම් . පෙරේරා සහෝදරයාව ලංකාවට නොලැබුණ හොඳම අගමැතිවරයා බවට මතයක් තිබුණි. අගමැතිවරු අතර හොඳම අගමැති වෙන බව යි එයින් කියැවුනේ. නමුත් එය ලැබුනේ නැත. එතුමාට අගමැතිකම ගන්නට අවස්ථාවක් තිබුණි. 1955 පසුව බණ්ඩාරනායක මැතිතුමාට සහයෝගය ලබාදුන්…

සම්බන්ධන්ගේ මාතර ප්‍රකාශය හා රනිල්ගේ නො කෙරෙන වෙදකම – අජිත් පැරකුම් ජයසිංහ

‘ත්‍රිවිධ හමුදාවක් රටට අවශ්‍යයි. මුදල්, ආගමන හා විගමන, විදේශ වැනි කටයුතු මධ්‍යම රජය යටතේ තිබිය යුතුයි. රට බෙදීමට අපේ පක්ෂය කැමැති නැහැ. තව යුද්ධයකටත් අපි කැමති නැහැ. යුද්ධයේ ආදීනව අපි දන්නවා. යුද්ධයක් ඇතිවිය හැකි මාර්ග නැති කිරීමට අපි සූදානම්.‘ – විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මාතරදී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ ජාතියේ නියෝජිතයන්ගේ නායකයා වන ආර්. සම්බන්ධන්…

ආර්ථික මණ්ඩපයේ අනුශාසනා: බීරි අලින්ට වීණා වැයීමක් – නිමල් සඳරත්න

‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික දුර්වලතා කිහිපයක් ආවරණය කෙරුණි. ඒවා නම්, අපේ ආර්ථික ප්‍රතිපත්තිවල සංගත භාවයක් නැති කම, ෆිස්කල් හිඟය අඩු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආදායම් ලබා…